Sunday, April 28, 2019

Online සල්ලි හොයන්න මෙන්න Site එක

       හරිම ලේසියි. මම පහලින් Banner 1ක් දානවා. ඔයාලට ඒක Click කරල Site එකට ලොග් වෙන්න පුළුවන්. මුලින්ම ඔයා කරන්න ඕනෙ මේ Site එකේ Register වෙන එක. ඒක ඔයාගෙ Detail ටික දීලා ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඊට පස්සෙ ඔයා හදාගත්ත User Name / Password දීල මේ Site එකට ඔයාට ලේසියෙන්ම Login වෙන්න පුළුවන්. දැන් ඔයාට තියෙන්නෙ View Advertisements  කියන මෙනු එකට ගිහින් ඔයාට View වෙන Ads 10 View කරන එකයි. දවසකට මේ විදියට ඔයාට Ads 10 ගානෙ View කරන්න පුළුවන්. ඔයා Ads 10ම View කරොත් එයාල ඔයාට USD 5ක් ගෙවනවා.  ඒ කියන්නෙ 1ක Ads එකකට USD 0.5ක් ගෙවනවා.

   මේ විදියට ඔයා USD 100ක් වෙනකම් Ads View කරොත්, ඔයාගෙ සල්ලි ඔයාට Withdraw කරගන්න පුළුවන්. ඒ කියන්නෙ ඔයාට සල්ලි Withdraw කරගන්න අවම වශයෙන් USD 100ක් ඔයාගෙ Balance එක විදියට තියෙන්න ඕනෙ. ඉතින් ඔයත් මේක Try කරල බලන්න. මොනවහරි ගැටලුවක් තියෙනවනම් Comment එකක් දාන්න. මේ Post  එක හොදයි කියල හිතෙනවනම් අනිත් අයටත් බලන්න Share කරන්න.

Register වීමට මේ Banner 1ක Click කරන්න

No comments:

Post a Comment